පුත්තලමේ පොල් දළඹු වසංගතයක්
පුත්තලමේ ප්‍රදේශ රැසක පොල් වගාව ආශ්‍රිතව පැතිර යන පොල් දළඹු වසංගතයෙන් පොල් ඉඩම් රැසකට මේවන විට දැඩි හානියක් සිදුව තිබේ.

පුත්තලමේ ප්‍රදේශ රැසක පොල් වගාව ආශ්‍රිතව පැතිර යන පොල් දළඹු වසංගතයෙන් පොල් ඉඩම් රැසකට මේවන විට දැඩි හානියක් සිදුව තිබේ.

මේ හේතුවෙන් පොල් වගාබිම් රැසක් විනාශ වෙමින් යන අතර, තමන් දැඩි අසරණභාවයට පත්ව සිටින බවද ඔවුන් පවසනවා. ඔක්තෝබර්-නොවැම්බර් කාල සීමාව තුළ මෙම ප්‍රදේශවල පවතින උෂ්ණත්වය අඩුවීම සහ සීතල තත්ත්වය මෙම වසංගතය උග්‍ර වීමට හේතුව වී ඇති බවද ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ වගා සංරක්ෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය රොෂාන් සිල්වා පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් දළඹු පාලනයෙන් සියයට 90ක් ම සිදු කරන්නේ මේ ආකාරයට බවද හෙතෙම පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage