2 sourcesUpdated
අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (23) රාත්රී කොට්ටාව පොලිස් වසමේ පන්නිපිටිය ප්රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
