Trending3 sourcesUpdated
සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා රජයෙන් වැඩපිළිවෙළක් - අමාත්‍ය චාසන්ත සමරසිංහ පැහැදිලි කරයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ සේවක අර්ථසාධක අරමුදල (EPF) ආරක්ෂා කරමින්, එහි සැබෑ ප්රතිලාභ වැඩකරන ජනතාව වෙත උපරිමයෙන් ලබාදීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ පිළිබඳව කිසිව…
Summary
මේ රටේ වැඩකරන පන්තියේ උවමනාව මත, වැඩකරන ජනතාව සටන් කරලා ගොඩනගපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා වැඩකරන ජනතාව ආරක්ෂා කරන්නේ අපේ ආණ්ඩුවයි. ඒ නිසා අපි මේ අරමුදල පාවිච්චි කරන්නේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් සහතික කරන්න සහ තහවුරු කරන්නයි."

