2 sources
යට ඇදුමේ හිල් ඇමතිගේ දුව ඉගෙනීමට එංගලන්තයට.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. මාසික බෝඩිං ගාස්තු ලක්‍ෂ හතරහමාරයි.. - රාජිත
අනුර කුමාර දිසානායක මහතා ගමන් කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලද කාපට් පාරේ බවත්, ඔහු ඉතා වේගයෙන් එම මාවතේ ඉදිරියට යන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. සේනාරත්න මහතා කියා සිටියේ, මාලිමාවේ විධායක ස
