2 sourcesUpdated
දිල්ලි අගනුවර වායු ගුණාත්මක තත්ත්වය යළිත් අයහපත් අතට
ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මක තත්ත්වය යළි අයහපත් අතට හැරී තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා නව නීති හඳුන්වාදීමට ද ඉන්දීය රජය පසුගිය සතියේ කටයුතු කළා.
Summary
ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මක තත්ත්වය යළි අයහපත් අතට හැරී තිබෙනවා. ශීත සෘතුවේ ආරම්භයත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවර වායුගෝලීය ගුණාත්මක භාවයේ සුපුරුදු පිරිහීම දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
