Trending4 sourcesUpdated
හිටපු අමාත්‍ය වාසුදේව අල්ලස් කොමිසමට එයි
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. ඒ, එම කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.



