Trending4 sourcesUpdated
පානදුරදී අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
පානදුර ප්රදේශයේදී රුපියල් 480,000ක් වටිනා අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව පිංවත්ත ප්රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේදී තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 56යි මිලිග්රෑම් 490ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එම මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් [...]
Summary
පානදුර ප්රදේශයේදී රුපියල් 480,000ක් වටිනා අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේදී තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 56යි මිලිග්රෑම් 490ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එම මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් 480,000ක් පමණ වන අතර,ඉදිරි විමර්ශන කටයුතු පානදුර පොලිසිය මගින් සිදු කරනු ලබනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
