2 sourcesUpdated
අස්වැසුම දීමනාව සමඟ විශේෂ හදිසි සහනාධාරයක් අද සිට බැංකු ගිණුම්වලට
නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව සමග හදිසි සහනාධාර දීමනාවක් ද ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත අද (27) බැර කර තිබෙනවා.ඒ අනුව අන්ත දුප…
Summary
ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට මාසිකව හිමිවන රුපියල් 17,500ක දීමනාවට අමතරව රුපියල් 3,000ක් සහ දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට හිමිවන රුපියල් 10,000ක දීමනාවට අමතරව රුපියල් 2,000ක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 20,500ක් සහ දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 12,000ක් හිමිවනවා.
What this story is about
People

