3 sourcesUpdated
අලි – මිනිස් ගැටුම විසඳීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ මූලික කෙටුම්පත දෙසැම්බර් 20ට පෙර
වන අලි - මිනිස් ගැටුම විද්‍යාත්මක, සමාජ-ආර්ථික සහ පාරිසරික යන සියලු පැතිකඩ ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා සැකසෙන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා ඇතුළත් මූලික කෙටුම්පත (වාර්තාව) 2026 දෙසැම්බර් 20 වන දින වන විට අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ඊයේ (20)…

