2 sourcesUpdated
මේ අය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න - සති දෙකක් තිබ්බොත් තත්ත්වය භයානකයි - සෞඛ්‍යයෙන් රතු එළියක්
ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය විසින් සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් ශ්වසන රෝග සම්බන්ධයෙන් දැනුම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව අවධාරණය කරන බව සඳහන්.
What this story is about
People
Organisations

