2 sources
ඩඩ්ලි ගන්න හදන 'සෙස්නා සයිටේෂන් ලැටිටියුඩ්' ජෙට් එක (photos)
මෑතකදී පැවැත්වුණු සිංගප්පූරු ගුවන් සංදර්ශනයේදී (Singapore Airshow) ඇති වූ සාකච්ඡාවලින් අනතුරුව, ශ්රී ලාංකික ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් ලොව වඩාත් ජනප්රිය මධ්යම ප්රමාණයේ ව්යාපාරික ජෙට් යානයක් වන 'සෙස්නා සයිටේෂන් ලැටිටියුඩ්' (Cessn