2 sources
යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවකට දිනදෙයි
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

By BBC News සිංහල
Read full articleයෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව යළි සැප්තැම්බර් මස 22 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage