2 sourcesUpdated
කමිඳු සහ ධනංජය පීඩනය හසුරුවාගනිති
පාකිස්තානු පිතිකරුවන් පළමු ඉනිමට රැස් කළ ලකුණු 434ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගැනීමට පාකිස්තානු වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියේය. [...]
Summary
ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 80ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට ලහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා. ඔවුන් එම සබඳතාව එක් කරන්නේ තේ විවේකයේ වාසිය ද ලබා ගනිමිනුයි. ඔවුන් දෙදෙනා එක් ව මේ වෙද්දී සිව් වැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කර තිබෙනවා.

