2 sourcesUpdated
මට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගිය ඒවා ජනාධිපති දැනුවත්ව වෙන්නේ, ජනාධිපති මිටි මනුස්සයෙක්ය, මිටි අදහස් තියෙන කෙනෙක් කියලා මට තහවුරු වුණා - පාතේගම හිමි
අනුරාධපුරයේ පැවති සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමියන් දැඩි විවේචනාත්මක අදහස් පළ කර තිබේ. "පහුගිය කාලේ මට විරුද්ධව සමාජ මාධ්‍යවල ගියපු කාරණා ගැන, මම අධ්‍යනය කළා. එතකොට මට දැනුණේ මේවායෙ මුල යන්නෙ ජනාධිපති ගාවට.
Full coverage
IRI Newsඔබතුමා වංක,පාතාලේ කෙනෙක් කියලා මට දැන් තේරෙනවා - පාතේගම හිමි ජනපති අනුරට කියයි

Asian Mirrorමට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගිය ඒවා ජනාධිපති දැනුවත්ව වෙන්නේ, ජනාධිපති මිටි මනුස්සයෙක්ය, මිටි අදහස් තියෙන කෙනෙක් කියලා මට තහවුරු වුණා - පාතේගම හිමි

IRI Newsමට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගිය ඒවා ජනාධිපති දැනුවත්ව වෙන්නේ,ජනාධිපති මිටි මනුස්සයෙක්ය,මිටි අදහස් තියෙන කෙනෙක් කියලා මට තහවුරු වුණා - පාතේගම හිමි කියයි

Summary
"වැරදි දේවල් කිව්වට අපි සැලෙන්නෙත් නෑ, සලන්නත් බෑ අපි දකුණේ උපන්න මිනිස්සු. ඔබතුමා එක කටකින් කතාකරලා කියනවා ආණ්ඩුවේ වැරදි කියන්න කියල. අනික් පැත්තෙන් You Tubersලට Callකරලා කියනවා, මේ විවේචකයාට වැඩක් දීපන් කියල.