2 sourcesUpdated
කොල්ලුපිටියත් නොසන්සුන් වෙයි - හදිසියේ මාර්ගය ගිලා බසියි
කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ මාර්ගය ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා දිවෙන මාර්ගයේ පළමු බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙම ගිලා බැසීම සිදුව ඇති බව සඳහන්.
Summary
ද මැල් මාවතේ මාර්ගය ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා දිවෙන මාර්ගයේ පළමු බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙම ගිලා බැසීම සිදුව ඇති බව සඳහන්. කෙසේ වෙතත් මේ වනවිට එම ස්ථානයේ අඩි හතරක පමණ ගැඹුරකින් යුත් වළක් නිර්මාණය වී ඇති බව සඳහන්.

