Trending3 sourcesUpdated
රටම කැළඹූ වනාතවිල්ලුව පුපුරණ ද්රව්ය නඩුවේ තීන්දුවක් - ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවම්
වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේ ඉඩමක පුපුරණ ද්රව්ය ඇතුළු තහනම් ද්රව්ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් 'ගෆූර් මාමා' නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
Full coverage
Image: ගගනBy Malith Madushan
Read on ගගනAlso covered by
Summary
ඒ අනුව, ඔහුට තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් විය. විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations