2 sourcesUpdated
රාජ්‍ය නිලධාරීන්ට පුහුණු අවස්ථා සැලසීමට අසර්බයිජානය සමඟ අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අසර්බයිජානයේ ASAN Service ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය 07 වැනිදා අත්සන් තබා තිබේ.

