6 sourcesUpdated
'කාවන්තිස්ස'ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වේ!
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුගේ මරණය සිදුව ඇත්තේ බඩවැල් පැටලීමක්, ඒ ආශ්රිතව ඇති වූ 'සෙප්ටික් ෂොක්' (septic shock) තත්ත්වයක් සහ ඉන් අනතුරුව ශරීරයේ අවයව කිහිපයකටම බලපෑ සංකූලතා හේතුවෙන් බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබේ…
Full coverage
Lanka News Web සිංහල'කාවන්තිස්ස'ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වේ!

Mawrata News සිංහලරටම ආදරය කළ කාවන්තිස්ස සද්ධන්තයාගේ මරණයට හේතුව හෙළිවෙයි!
ලංකාදීපකාවන්තිස්සගේ මරණයට හේතුව අධිකරණයෙන් එළියට

ගගනලංකාවම හොල්ලපු කාවන්තිස්ස හස්තියාගේ මරණයේ හේතුව එළියට - පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවුණු කරුණු මෙන්න

Hiru News - Sinhalaකාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව හෙළි වෙයි - මහාන්ත්රයේ ගැට ගැසීමක් සහ සෙප්ටික් කම්පනයක් මරණයට හේතු වූ බව අතුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුයි

Hiru Gossipකාවන්තිස්ස මිය යන්න ඇත්තටම වුණේ මොකක්ද? අතුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්
