2 sourcesUpdated
විචිත්‍ර ධර්ම දේශනා ඔස්සේ බෞද්ධ ජනතාවගේ සිත් නිවා සැනසූ පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙති
ගම්පහ, මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ අද (23) පස්වරුවේ අපවත් වී තිබේ.
What this story is about
Places

