7 sourcesUpdated
2026 ලෝකයේ හොඳම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් තරංගත් නිර්දේශ වෙයි
ශ්රී ලංකාවේ ඔලිම්පික් රන් බලාපොරොත්තුව - හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග 2026 වසරේ ලොව හොදම මලල ක්රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.
Full coverage
Neth News2026 ලෝකයේ හොඳම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් තරංගත් නිර්දේශ වෙයි

Gossip Lanka Newsවසරේ ලොව විශිෂ්ටතම මළල ක්රීඩකයා තෝරන 10ගේ කෙටි ලැයිස්තුවට රුමේෂ් තරංග ඇතුළත්වේ

දිනමිණරුමේෂ් තරංග ලොව විශිෂ්ටතම මලල ක්රීඩකයා වීමේ සටනට
ITN News2026 වසරේ විශිෂ්ටතම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් තරංග නිර්දේශ වෙයි

දිනමිණ2026 වසරේ විශිෂ්ටතම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් තරංග නිර්දේශ වෙයි
Hiru News - Sinhala2026 වසරේ විශිෂ්ටතම මලල ක්රීඩකයාට හිමි සම්මානයට රුමේෂ් තරංග නිර්දේශ වෙයි

අද දෙරණ2026 ලොව විශිෂ්ටතම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් නිර්දේශ වෙයි

Hiru Gossipමුළු ලෝකෙම ලංකාව දිහා බලපු මොහොතක්! රුමේෂ් තරංග වසරේ ලෝක මලල ක්රීඩකයා වෙන්න නිර්දේශ වෙයි!

Summary
මෙම සම්මානය සදහා වූ නිර්දේශිත අවසන් ක්රීඩකයන් 10 දෙනා ලෝක මලල ක්රීඩා සම්මේලනය විසින් අද ප්රකාශයට පත් කෙරුණ අතර රුමේෂ් තරංග ද ඔවුන්ගෙන් කෙනෙක්. පළමුව දැනට ප්රකාශිත නිර්දේශීත නාම අතරින් ක්රීඩකයන් තුන් දෙනෙකු අවසන් වටය සදහා තෝරා ගැනීමට නියමිතයි. එලෙස තෝරාගැනෙන ක්රීඩකයන් ලබන නොවැම්බර් මස 10 සහ 11 යන දිනයන්හිදී ප්රකාශයට පත් කෙරෙනවා.
What this story is about
People
Organisations