2 sourcesUpdated
යොවුන් දක්ෂතාවලට දොරටු විවර වන ප්‍රීමා 15න් පහළ ක්‍රිකට් අද ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රීමා සමූහය සංවිධාන කරන ප්‍රීමා කුසලාන 15න් පහළ ක්‍රිකට් තරගාවලිය අද සිට ලබන 5 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Full coverage
Sri Lanka Cricket19 වැනි වරටත් ශූරයින් සොයන ප්‍රීමා 15න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

දිනමිණයොවුන් දක්ෂතාවලට දොරටු විවර වන ප්‍රීමා 15න් පහළ ක්‍රිකට් අද ඇරඹෙයි
Sri Lanka Cricketප්‍රීමා යූත් ලීගයට සහාය කාර්ය මණ්ඩලය නම් කරයි

Sri Lanka Cricketප්‍රීමා වයස අවුරුදු 15න් පහළ යොවුන් ලීගයට කණ්ඩායම් නම් කරයි

Summary
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත තරු හඳුනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගම) එක්ව සංවිධානය කරනු ලබන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය හෙට (26) ආරම්භ වෙයි. ඒ අනුව මෙවර තරගාවලියට ද අනුග්‍රාහකත්වය ලබාදෙමින් වසර 19ක් පුරා අඛණ්ඩව මෙම වැඩපිළිවෙළ සමඟ එක්ව සිටීමට එම ආයතනය කටයුතු කර තිබේ.
What this story is about
People
Organisations