2 sourcesUpdated
කාවන්තිස්ස ගැන කතාකරපු තිස්ස ජනනායකට මරණ තර්ජන! VIDEO
කාවන්තිස්ස ඇත් රජුගේ වටිනාකම පැහැදිලි කිරීම හේතුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වෙමින් ඇති බව පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා පවසනවා.
Summary
" කාවන්තිස්ස ඇතා ගැන කතා කරපු මට කෝල් කරලා මරණ තර්ජන කරනවා.... එහෙම කෘතවේදී නැති ජාතියකට හරියන්නෑ.." යැයි ඔහු ඉතා හැඟුම්බරව ප්රකාශ කරනවා. රටේ සම්පත් වෙනුවෙන් හඬ නගන පිරිසට තර්ජනය කරනු වෙනුවට, පෙන්වා දෙන අඩුපාඩු නිවැරදි කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි ඔහු අවසාන වශයෙන් අවධාරණය කරනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
