3 sources
වතු ප්‍රජාවට ඉඩමක් සමඟ නිවසක් දෙනවා
වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමඟ නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

By ITN News Editor
Read full articleවතු ආශ්‍රිත ප්‍රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමඟ නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඉන්දීය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක 10,000 නිවාස වැඩසටහනේ සිව්වන අදියර යටතේ, නිවාස ඒකක 1,300කින් නිවාස ඒකක 522ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතයි." වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමග නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage