2 sourcesUpdated
මානවරූපී රොබෝවරුන් 110කගේ අපූරු නැටුම් ප්රසංගය ගිනස් පොතට
චීනයේ මානවරූපී රොබෝවරු 110 දෙනෙකු එකම අවස්ථාවක, එකම රිද්මයානුකූල අයුරකින් ඉදිරිපත් කළ අපූරු නැටුම් ප්රසංගයක් ගිනස් වාර්තා පොතට එක්ව තිබ…
Summary
ඒ වැඩිම මානවරූපී රොබෝවරු පිරිසක් එකවර නර්තනයේ යෙදුණු අවස්ථාව ලෙසින්. මෙම මානවරූපී රොබෝවරුන් පිරිස එකිනෙකා සමඟ ගැටීමෙන් තොරව, එකම රිද්මයකට චලනය කිරීම සඳහා අතිනවීන කේන්ද්රීය පාලන පද්ධති සහ Ultra Wideband තාක්ෂණය යොදාගෙන තිබෙනවා. චීනයේ ප්රකට රොබෝටික් සමාගමක් වන AgiBot සමාගම විසින් මෙම මානවරූපි රොබෝවරුන් නිෂ්පාදනය කර ඇති බවයි වාර්තාවන්නේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
