2 sourcesUpdated
යේමනයේ ගම්මාන කිහිපයකට හවුති කැරලිකරුවන්ගෙන් ප්රහාර
යේමනයේ තායිස් නගරයට ගිනිකොන දෙසින් පිහිටි ගම්මාන කිහිපයකට හවුති කැරලිකරුවන් එල්ල කළ ෂෙල් වෙඩි ප්රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිවිල් වැසියන් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

