2 sources
රන් මිල 20,000කින් බසී…
හෙට්ටිවීදියේ රත්‍රං වෙළෙඳපොළ කැරට් 24 රන් පවුමක මිලෙහි ද අඩුවීමක් දක්නට ලැබෙන අතර, ඊයේ දින පැවති රුපියල්
හෙට්ටිවීදියේ රත්‍රං වෙළෙඳපොළ කැරට් 24 රන් පවුමක මිලෙහි ද අඩුවීමක් දක්නට ලැබෙන අතර, ඊයේ දින පැවති රුපියල්
අද (18) වන විට කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක අගය රුපියල් 360,800ක් දක්වා පහත වැටී තිබේ. ඊයේ (17) දිනයේ වාර්තා වූ රුපියල් 379,200ට සාපේක්ෂව මෙය රුපියල් 18,400ක අඩුවීමකි. හෙට්ටිවීදියේ රත්‍රං වෙළෙඳපොළ කැරට් 24 රන් පවුමක මිලෙහි ද අඩුවීමක් දක්නට ලැබෙන අතර, ඊයේ දින පැවති රුපියල් 410,000ක අගය අද දිනට රුපියල් 390,000ක් දක්වා අඩු වී ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage