2 sourcesUpdated
අධිවේගයේ ඉඟුරු කඩේ පිවිසුම කඩින් කඩ තාවකාලිකව වසයි
අධිවේගී මාර්ගයේ ඉඟුරු කඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග ඊයේ (23දා) සිට ලබන දෙසැම්බර් මස 01 දා දක්වා විවිධ කාලසීමාවන්හිදී තාවකාලිකව වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

