2 sourcesUpdated
'Ryanair' බජට් ගුවන් සේවයත් ගණන් උස්සයි
අමෙරිකාව, ඊශ්රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් අධික ලෙස ඉන්ධන මිලෙහි ඉහළයාමක් සිදුව ඇති බැවින්, තාවකාලික සේවක වැටුප් ඉහළ දැමීම් සහ ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්රකට අඩු වියදම් ගුවන් සේවයක් වන Ryanair පවසයි.
Summary
අමෙරිකාව, ඊශ්රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් අධික ලෙස ඉන්ධන මිලෙහි ඉහළ යාමක් සිදුව ඇති බැවින්, තාවකාලික සේවක වැටුප් ඉහළ දැමීම් සහ ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව සුප්රකට අඩු වියදම් ගුවන් සේවයක් වන Ryanair ගුවන් සමාගම නිවේදනය කරනවා.
What this story is about
Organisations
Places

