3 sources
අපේ ආණ්ඩුවේ සංවර්ධණය විපක්‍ෂයට දරාගන්න බෑ.. - චන්දන සූරියආරච්චි
වත්මන් රජය යටතේ රට ඉදිරියට යමින් ආර්ථික ස්ථාවරත්වයක් සහ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙමින් පැවතීම, මෙරට පාලනය කළ පැරණි බංකොලොත් විපක්ෂයට දරාගත නොහැකි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙ
