සිංගප්පූරුවේ 'ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026' ට පරිසර නියෝජ්‍ය ඇමති එක්වෙයි
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය එක්ව සංවිධානය කරනු ලබන "ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026" (Global Cooling Pledge Assembly 2026) සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී වනවා. ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ඉහළ ය
