සෙව්වන්දිගෙන් තවත් තොරතුරු එලියට එයි
නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් සම්බන්ධ වූ
නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් සම්බන්ධ වූ
ඉෂාරා සෙව්වන්දි පසුගිය දින කිහිපයේ අලුත්ගම, දොඩංදූව හා මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට විමර්ශන සඳහා රැගෙනගොස් තිබූ අතර ඇය ඊයේ කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වුණා. එම කොස්තාපල්වරයාගේ බිරිඳගේ මව ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage