Trending3 sourcesUpdated
ගීතවල කතෘභාගය සම්බන්ධ ගැටලු සඳහා රජය මැදිහත් වෙන්න - ප්රවීණ ගායක ජගත් වික්රමසිංහ
ගීතවල ප්රකාශන හිමිකම (කතෘභාගය) සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඇතැම් පෞද්ගලික ආයතන විසින් කලාකරුවන්ට සිදුකරන අසාධාරණයන් සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් ශ්රී ලංකා ගායක ගායිකා සංගමය විසින් අද (28) කොළඹදී මාධ්ය හමුවක් පවත්වන ලදී.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
