Trending4 sourcesUpdated
රන් මිල කැපී පෙනෙන ලෙස පහළට - අද වාර්තාවෙන රන් මිලේ අගයන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල කැපී පෙනෙන මට්ටමකින් පහත වැටී තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,875.53ක් දක්වා පහත වැටී ඇති අතර, මෙය 2025 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
