2 sourcesUpdated
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000ක්
2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ 2025 වසර සමඟ සැසඳීමේ දී මෙය රෝගීන් 10,000ක පමණ වැඩිවීමක් බවයි. මේ වනවිට වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ [...]
Full coverage
Also covered by
Summary
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ 2025 වසර සමඟ සැසඳීමේදී මෙය රෝගීන් 10,000ක පමණ වැඩිවීමක් බවයි. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් හඳුනාගෙන ඇත්තේ පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන ආශ්‍රිතව බවද වෛද්‍ය කන්නන්ගර මහතා පෙන්වා දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
