2 sources
ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Wallet ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේ
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින් ලංකා බැංකුව (BOC) සිය නවතම 'BOC Flex Tap & Pay' සේවාව කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී පසු ගියදා (9) ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී.
