Trending3 sourcesUpdated
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි
මධ්යම කදුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල පිහිටි ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
