2 sourcesUpdated
සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම ගැන අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
2027 වර්ෂයට සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවල වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් විධිමත්ව සකස් කිරීමත්, රාජ්‍ය මූල්‍ය සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායීව කළමනාකරණය කිරීමත් අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පෙන්වා දෙනවා. ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ, සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ [...]

