2 sourcesUpdated
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුට සහභාගීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යතුමිය යළි දිවයිනට
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) 28 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබියුඩා රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 07 වන දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා ය.
More on Harini Amarasuriya
Other stories that mention them, newest first.
- Nov 7, 2026PM Harini Amarasuriya returns to Sri Lanka after attending CHOGM in Antigua and Barbuda4 sources
- Nov 6, 2026PM participates in CHOGM 2026 Executive Session4 sources
- Nov 2, 2026Prime Minister arrives in Antigua for CHOGM7 sources
- Nov 1, 2026Prime Minister leaves for CHOGM in Antigua6 sources
- Oct 3, 2026School Nutrition Program gets Rs 33.6bn funding3 sources
- Sep 25, 2026PM announces VAT revision for books in upcoming budget4 sources

