චීනයේ සහ ඇමරිකාවේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20) ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්විණ. චීන උප අගමැති He Lifeng, ඇමරිකානු මුදල් ලේකම් Scott Bessent සහ එරට වෙළඳ නියෝජිත Jamieson Greerගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ.දෙරටේ නායකයින්ගේ එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණය පිළිබඳ මූලධර්මය මත එම සාකච්ඡා පවත්වා තිබේ. මීට පෙර පැවති සාකච්ඡාවලින් ලද පොදු [...]
චීන උප අගමැති He Lifeng, ඇමරිකානු මුදල් ලේකම් Scott Bessent සහ එරට වෙළඳ නියෝජිත Jamieson Greerගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. දෙරටේ නායකයින්ගේ එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණය පිළිබඳ මූලධර්මය මත එම සාකච්ඡා පවත්වා තිබේ.
Summarised from සියත නිව්ස්
People- Jamieson Greerගේ2
- Scott Bessent2
- He Lifeng2
Places- United States2
- China2
- ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී
- නිව්යෝර්ක්හිදී
- චීනයේ
Keywords- ප්‍රශ්න2
- සාකච්ඡා2
- ආර්ථික2
- වෙළඳ2
- පැවැත්විණ
- පවත්වයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage