2 sourcesUpdated
කොටස් වෙළෙඳපොළින් අදත් රතු එළියක් - වාර්තා වූ පිරිවැටුම මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) දින ඒකක 70.93 කින් පහළ ගොස් ඇත. ඒ අනුව එය ඒකක 21,244.91 ක් වශයෙන් සටහන් වී ඇත. එසේම වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් ලෙස සඳහන්.
What this story is about
Organisations
Places

