2 sourcesUpdated
විදේශිකයකු ලෙස පෙනී සිටි රන් ආභරණ හොරෙක් අල්ලයි
කොළඹ ප්‍රදේශයේ රන් ආභරණ සාප්පු සංකීර්ණවලට පැමිණ රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් ඇතුළුවී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා රන් ආභරණ සොරාගත් භාෂා හයක් චතුර ලෙස හසුරු හැකි විදේශීය ජාතිකයකුගේ පෙනුමැති සැකකරු කොටුව ගාලුමුව දොර ප්‍රදේශයේදී හොරයින් මත්ද්‍රවය ස…

