Trending4 sourcesUpdated
බන්ධනාගාරවල අධික තදබදය අඩු කරන්න පත් කළ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක
බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයෝ අද (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
Full coverage
අද දෙරණබන්ධනාගාරවල අධික තදබදය අඩු කරන්න පත් කළ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක

ITN Newsබන්ධනාගාර තදබදයට විසඳුම් සොයා ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක

Lanka News Web සිංහලබන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

Dasatha Lanka Newsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් බන්ධනාගාර රැසක් නිරීක්ෂණය කරයි

What this story is about
People
Organisations
Places