2 sources
වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

By BBC News සිංහල
Read full articleරක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉන් අනතුරුව සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකාරිය දින 29ක් රිමාන්ඩ් භාරයේ පසුවන බව ය. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කරලා තිබෙනවා පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශකයින් ඉල්ලා සිටි පමණින් ඔවුන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න එපා කියලා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage