2 sourcesUpdated
හැටන් හොරු CCTV වලටත් බය නැති ගානට වැටිලා! දෙවැනි පාරටත් තට්ටු තුනේ කඩේ කඩලා!
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් නගරයේ පිහිටි එකම තෙමහල් වාණිජ ගොඩනැගිල්ලේ වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් දෙවන වරටත් සොරකමක් සිදුව තිබියදී, මීට පෙර එම ගොඩනැගිල්ලේ සිදුකළ සොරකමේ සැකකරු සම්බන්ධයෙන්ද මෙතෙක් තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි වී ත…
Summary
හැටන් නගරයේ පිටුපස මාර්ගයේ පිහිටි මෙම තෙමහල් ගොඩනැගිල්ලේ වෙළෙඳසැල් හතරකට ආසන්න සංඛ්‍යාවක් (22) අලුයම් කාලයේදී බිඳ දමා සොරකම් කර ඇති බව මූලික තොරතුරු අනාවරණය කරයි. ගොඩනැගිල්ලේ ඉහළ මාලයට සාරි ගැටගසා ඒවා ආධාරයෙන් එල්ලී පහළට පැමිණ ඇති සැකකරු මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. සොරකම සිදුකිරීමේදී ගොඩනැගිල්ලේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියක දිශාවද වෙනස් කිරීමට සැකකරු කටයුතු කර තිබේ.
What this story is about
Places

