2 sourcesUpdated
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ - පහළ ප්රදේශයේ ජනතාවට ඇගවීමක්
පවතින අධික වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
What this story is about
Organisations

