2 sources
යාපනයේ ඓතිහාසික ආගමික හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණයට විශේෂ අවධානයක් – අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි
"පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කරගනිමින්, යාපනයේ ඓතිහාසික ආගමික හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කර ඒවායේ ආගමික වැදගත්කම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
