2 sourcesUpdated
සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ අන්තර්ගතයන් විකෘති කර හුවාදක්වමින් ජනතාව බියගැන්වීමේ උත්සාහයක ඇතැම් කණ්ඩායම් නිරතව සිටින බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්ය හමුවේදීයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
