2 sourcesUpdated
ප්රංශයේ විරෝධතා තවත් දරුණු අතට
ප්රංශය පුරා පැතිර යන මහජන විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 6,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
Summary
ප්රංශයේ ඉහළයන ජීවන බරට සහ පාසල්වල පවතින දුර්වල පහසුකම්වලට එරෙහිව රට පුරා ආරම්භ වූ දැවැන්ත විරෝධතා ව්යාපාරයේ තවත් අදියරක් ඊයේ (24) දින ක්රියාත්මක වූ අතර, එහිදී පුද්ගලයින් 1,000 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. දවස පුරා සාමකාමීව පැවැති මෙම විරෝධතා සවස වන විට පැරිස් අගනුවර ඇතුළු නගර කිහිපයකදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
