Trending3 sourcesUpdated
අන්ත පරාජය ගැන ට්‍රම්ප් කියපු දේ! 'මම හිටියා නම් දිනනවා'!
මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල, තමන්ට අවාසිදායක අන්දමින් හැඩගැහෙන පසුබිමක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමට සටහනක් එක්කර තිබෙනවා. ඒ, තමන් පෞද්ගලිකව මැතිවරණ සටනේ නොසිටි බව පෙන්වා දීමටයි.
What this story is about
People
Places

