2 sources
ජාත්‍යන්තර පහසුකම් නැති වුණත් ශ්‍රී ලංකාව පුහුණු වෙන්න හොඳම රටයි
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් බලාපොරොත්තු වුවත් අන්තර්ජාතික මට්ටමේ ධාවන පථයක් හා පුහුණු උපකරණ නොමැතිව එම පදක්කම් අපේක්ෂාව සිහිනයක් පමණක් වනු ඇතැයි ආසියානු රන් පදක්කම් දිනූ රුමේෂ් තරංග පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂ පිරිසක්

By ThePapare
Read full article